එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමත් සමග සිරිකොත පක්ෂ මුලස්ථානය අවට මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගේ සහ පක්ෂ ක්‍රියාකාරීන් විශාල වශයෙන් එක්වී සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කරමින් ප්‍රිතී ඝෝෂා පළකරමින් සිටිනවා. මේ හේතුවෙන් සිරිකොත අවට මාර්ගවල රථවාහන තදබදයක්ද පවතින බවයි අප වාර්තාකරුවන් වාර්තා කර සිටියේ.