දිවයිනේ පුරා අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා.
පසුගිය දින කිහිපය තුල අද හැලුණු අධික වර්ෂාව ඊයේ දිනයේදී පහව ගිය බව පෙනුනත් අද සවස් වරුවේ තද වැසි ඇතිවියහැකි කාලගුණ තත්වයක් වායුගෝලයේ ඇති වෙමින් පවතින බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.