News Line| Off Air
Generic placeholder image

Sep
27

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන සතියේ

433 Views


ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන සතියේ

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන සතියේ දී විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත බව නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා. ඒ බව ඔහු සදහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

විශේෂයෙන්ම මෙහිදී ඉදිරි ජනපතිවරණයෙදී ඔවුන්ද වෙන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද නැද්ද සම්බන්දයෙන් එහිදී තීරණය කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post