News Line| Off Air
Generic placeholder image

Sep
27

සැබෑ බලය යනු වාඩි වී සෑම දෙයක්ම තාර්කිකව නිරීක්ෂණය කිරීමයි

1035 Views


සැබෑ බලය යනු වාඩි වී සෑම දෙයක්ම තාර්කිකව නිරීක්ෂණය කිරීමයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ෆෙස් බුක් ගිණුමේ ප්‍රධාන ඡායාරූපය බෘස්ලී ගේ කියමනක් සමගින් යාවත්කාලීන කර තිබෙනවා.

“ඔබට කියන හැම දෙයකටම හැගීම්බරව ප්‍රතිචාරයක් ඇත්නම් ඔබ අඛණ්ඩව පීඩා විඳිනු ඇත. සැබෑ බලය යනු වාඩි වී සෑම දෙයක්ම තාර්කිකව නිරීක්ෂණය කිරීමයි. හුස්ම ගන්න දේවල්වලට සම්මත වීමට ඉඩ දෙන්න.”

යන්න එහි සිංහල තේරුමයි.


News Articles
Latest Videos
Most Popular Post