News Line| Off Air
Generic placeholder image

Sep
27

අනුරට තවත් සහයක්

681 Views


අනුරට තවත් සහයක්

ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජන බලවේගය යටතේ ඉදිරිපත්වන අනුර කුමාර දිසානායක මහතාට මෙවර ජනපතිවරණයේදී යහපාලනය සදහා වූ ජාතික පෙරමුණේ සහය හිමිව තිබෙනවා.ඊයේ කොළඹ නව නගර ශාලාවේදි එම පෙරමුණ සහ ජාතික ජන බලවේගය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරී‌මේ උත්සවයේදී මේ බව ප්‍රකාශ කෙරුණා.

විශේෂයෙන්ම පවතින දුෂිත දේශපාලනයට එරෙහිව  මෙම තීරණය ගත් බවයි එම පෙරමුණ වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post