News Line| Off Air
Generic placeholder image

Sep
27

දුම්රිය වර්ජනය ගැන විශේෂ කැබිනට් සාකච්ඡාවක්

1105 Views


දුම්රිය වර්ජනය ගැන විශේෂ කැබිනට් සාකච්ඡාවක්

පවතින දුම්රිය වර්ජනය හේතුවෙන් සාකච්ඡා කිරීම සදහා කැබිනට් මණ්ඩල අද පස්වරු 6.00 ට රැස් වීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව සදහන් කලේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

මෙම වර්ජනය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කර තිබුණු අතර කෙසේ වෙතත් දුම්රිය සේවයේ ශ්‍රේණි විෂමතා ඉවත් කරන තෙක් වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කරන බව එම දුම්රිය වෘත්තිය සමිති සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post