News Line| Off Air
Generic placeholder image

Sep
27

පාකිස්තානයේ ආරක්ෂාව ගැන වත්මන් නායකගෙන් ප්‍රකාශයක්

1831 Views


පාකිස්තානයේ ආරක්ෂාව ගැන වත්මන් නායකගෙන් ප්‍රකාශයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පළමු එක්දින තරගය තව සුළු මොහොතකින් පාකිස්තානයේ කරච්චි නුවරදී ආරම්භ වෙනවා.

ඒ අනුව පකිස්ථානයට ක්‍රිකට් වසන්තය උදා වුයේ වසර 10 කට පසුව වීම විශේෂත්වයක්.

පාකිස්තානය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන ආරක්ෂාව සම්බන්දයෙන් තමන් අතිශයින් සෑහීමකට පත් වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායක ලහිරු තිරිමාන්න ප්‍රකාශ කරනවා.  එමෙන්ම ඔහු සදහන් කරන්නේ පාකිස්තානයට යළි ජාත්‍යන්තර කි‍්‍රකට් වරම් හිමිකර දීම සදහා අන් කණ්ඩායම්ද මෙලෙස පැමිණිය යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post