News Line| Off Air
Generic placeholder image

Sep
27

යුධ හමුදා නිළධාරීන් 40 දෙනෙකුට උසස්වීම්

634 Views


යුධ හමුදා නිළධාරීන් 40 දෙනෙකුට උසස්වීම්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ලුතිනන් කර්නල් නිලය දැරූ නිලධාරීන් 40 දෙනෙකු කර්නල් නිලයට උසස් කිරීමට සේනාවිධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවසර ලබාදී ඇති බව යුධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් ඒ සඳහා අවසර ලබාදී ඇති බව සදහන්.

එම උසස්වීම සැප්තැම්බර් මස 10 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක බව යුධ හමුදාව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post