News Line| Off Air
Generic placeholder image

Sep
27

සිංහයෙක් සුරතලෙක් ලෙස ලග තබා ගත් පුද්ගලයෙක් මහ මගදී අල්ලයි

641 Views


සිංහයෙක් සුරතලෙක් ලෙස ලග තබා ගත් පුද්ගලයෙක් මහ මගදී අල්ලයි

සෞදියේ ප්‍රධාන නගරයක මාර්ගයක් ඔස්සේ සිංහයෙක් සමග ඇවිද ගිය පුද්ගලයෙක් එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ සෞදි ජාතිකයෙක් වන අතර ආපනශාලාවක් ඉදිරිපිට මෙලෙස මෙම පුද්ගලයා සිංහයෙක් සමඟ සිටින විට අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඒ අනුව සිංහයාව මහ නගරසභා බලධාරීන්ට භාරදීමට කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post