News Line| Off Air
Generic placeholder image

Sep
27

අද සවස 06 ට විශේෂ කැබිනට් රැස්වීමක්

589 Views


අද සවස 06 ට විශේෂ කැබිනට් රැස්වීමක්

අද (27) පස්වරු 06.00 ට ජනාධිපති කාර්යයාලයේදී විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා. ඒ අනුව, පස්වරු 06.00 ට පෙර ජනාධිපති කාර්යයාලය වෙත පැමිණෙන ලෙස සියලුම කැබිනට් අමාත්‍යවරුන්ට එම කාර්යයාලය මගින් දැනුම් දී ඇති බව සදහන්.

දැනට ක්‍රියාත්මක දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අද සවස විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මාධ්‍ය හමුවකට එක්වෙමින් අද ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post