News Line| Off Air
Generic placeholder image

Sep
28

පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස 8 වනදා එළිදක්වයි

793 Views


පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස 8 වනදා එළිදක්වයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස 8 වනදා එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.

එම පෙරමුණ අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post