News Line| Off Air
Generic placeholder image

Sep
28

ලෝක ජල භීතිකා දිනය අදයි

1127 Views


ලෝක ජල භීතිකා දිනය අදයි

ලෝක ජල භීතිකා දිනය අදට යෙදී තිබෙනවා.

වසරේ ගතවූ මාස 08 තුළ ජල භීතිකාව හේතුවෙන් පුද්ගලයින් 18 මියගොස් ඇති බවයි මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය කිත්සිරි ලොකුබාලසූරිය මහතා සදහන් කළේ.

මෙවර ජල භීතිකා දිනයේ තේමාව වන්නේ එන්නත් කරමු – ජලභීතිකාව තුරන් කරමු යන්නයි.

ජලභීතිකාව වැළදීමෙන් මියගිය සතුන් සංඛ්‍යාව 335 ක්.

ඒ අතරට සුනඛයින් / බළලූන් / ගවයින් / එළුවන් / මුගටියන් සහ ලේනුන් ඇතුලත්.


News Articles
Latest Videos
Most Popular Post