News Line| Off Air
Generic placeholder image

Sep
29

පළාත් 07 කට වැසි

563 Views


පළාත් 07 කට වැසි

දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට පස්වරු 02 00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවි හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දකුණ / සබරගමුව සහ බස්නාහිර පලාත් වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75 ක පමණ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම / ඌව / උතුරු මැද සහ වයඹ පලාත් වල මිලි මීටර 50 ක පමණ වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිතව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු වලක්වා ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විඉා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර සිටිනවා.
කොළඹ සිට ගාල්ල / හම්බන්තොට සහ මඩකලපුව හරයා ත‍්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප‍්‍රදෙශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post