News Line| Off Air
Generic placeholder image

Sep
29

එජාපයේ ආදර්ශය ගැන වීරකුමාර පහදයි

695 Views


එජාපයේ  ආදර්ශය ගැන වීරකුමාර පහදයි

ඉදිරි ජනාධිපතිවරණය සදහා පොහොට්ටුව සමග කරන සාකච්ඡා සාර්ථක නොවුනොත් සිය පක්ෂය ජනපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කලේ අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එමෙන්ම ඒ මහතා ප්‍රකාශ කලේ එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනතිවරණය සදහා පොදු ළකුණකින් ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම අන් පක්ෂද ආදර්ශයට ගත යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post