News Line| Off Air
Generic placeholder image

Sep
29

සිඩ්නිහි නුවරදී අද 20යි 20 තරගයක්

730 Views


සිඩ්නිහි නුවරදී අද  20යි 20 තරගයක්

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද සිඩ්නි නුවරදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ චමරි අතපත්තුය.


News Articles
Latest Videos
Most Popular Post