News Line| Off Air
Generic placeholder image

Sep
30

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් කොටසක් නුදුරේදීම ජනතා ගමනට

703 Views


දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් කොටසක් නුදුරේදීම ජනතා ගමනට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තෙට හා මත්තල දිගුව නුදුරේදීම ජනතා අයිතියට පත්කිරීම හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
මේ නිසා කොට්ටාව සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් වනවා. එතැන් පටන් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ සිවුවැනි අදියර වන අන්දරවැව – හම්බන්තොට දක්වා ලෙස මෙම අධිවේගි මාර්ග ඉදිකර තිබෙනවා. මේ සදහා අයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන 52ක පමණ වෙන බවයි වාර්තා වන්නේ.

චීන රජයේ ණය ආධාර මත ඉදිවන මෙම අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් සිදු කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post