News Line| Off Air
Generic placeholder image

Sep
30

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරු මයිකල්ද සොයිසා මහතා මෙලොවින් සමුගනී

475 Views


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරු මයිකල්ද සොයිසා මහතා මෙලොවින් සමුගනී

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරුවෙක් වෙන මයිකල්ද සොයිසා මහතා අභාවප්‍රපාත්ත වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සමාජිකයෙක් ඇතුළු විවිධ තනතුරු ඔහු දරා ඇති අතර ඔහුගේ අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අද පැවැත්වෙන එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කලු පටි පැළඳ ක්‍රීඩා කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post