News Line| Off Air
Generic placeholder image

Sep
30

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

626 Views


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

ඒ අනුව උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ත් 100ත් අතර තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බව කාලගුණ දෙපර්තම්නේතුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post