News Line| Off Air
Generic placeholder image

Sep
30

ලසිත් මාලිංගගේ අලුත් ටැටූ එක

1161 Views


ලසිත් මාලිංගගේ අලුත් ටැටූ එක

ටැටූ කියන්නේ තරුණ තරුණියන් අතර බොහොම ජනපි‍්‍රය මාතෘකාවක්.ඔබ හොඳින්ම දන්න කෙනෙක් ගහපු මේ දවස්වල ගොඩක් දෙනාගෙ කතාබහට ලක්වෙන ටැටූ එකක් ගැන තමයි මේ කියන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පහුගිය දවසක එයාගේ වම් අතේ අලුත් ටැටූ එකක් ගහලා තියෙනවා. සිය බිරිඳ සහ දරුවන් දෙදෙනාගේ රුව සහිතව ලසිත් මාලිංග මේ ටැටූ එක නිර්මාණය කරගෙන තිබීම විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post