News Line| Off Air
Generic placeholder image

Sep
30

ශී‍්‍ර ලංකා පිතිකරුවන් අසාර්ථක වෙයි

1011 Views


ශී‍්‍ර ලංකා පිතිකරුවන් අසාර්ථක වෙයි

ශී‍්‍ර ලංකා සහ පාකිස්ථානය අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගයේ මේ වන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දු වාර 27 කදී කඩුළු 05 ක් දැවී ලකුණු 107 ක් ලබාගෙන තිබෙනවා.

මෙහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 14 ක් ලබාගත්තා.

ෂෙහාන් ජයසූරිය නොදැවී ලකුණු 44 ක් ලබාගෙන ඇති අතර දසුන් ශානක නොදැවී ලකුණු 26 ක් රැස්කරගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post