News Line| Off Air
Generic placeholder image

Oct
1

දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

851 Views


දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයින පුරා පළාත් කිහිපයකම සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල ‍නිවේදනයේ සදහන්.
ඒ අනුව උතුරු මැද, මධ්‍යම, බස්නාහිරට ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.
තද වැසි ඇතිවන විට සිදුවන අකුණු අනතුරු අවම කරගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post