News Line| Off Air
Generic placeholder image

Oct
1

දුම්රිය වර්ජනය තවදුරටත්

1095 Views


දුම්රිය වර්ජනය තවදුරටත්

ඊයේ කැබිනට් අනු කමිටුව හා දුම්රිය වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡා අසාර්ථක විම හේතුවෙන් සිදු කරනු ලබන දුම්රිය වැඩ වර්ජනය තව දුරටත් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

එහිදි සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණු බැවින් දුම්රිය වෘත්තීය සමිති සදහන් කරන්නේ. මේ දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් මගින් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post