News Line| Off Air
Generic placeholder image

Oct
1

පළාත් කිහිපයකට අද සවසත් ගිඟුරුම් සහිත වැසි

510 Views


පළාත් කිහිපයකට අද සවසත් ගිඟුරුම් සහිත වැසි

පළාත් කීපයක අද(01) සවස ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ හා උතුරු මැද පළාත්වලත් මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ මෙලෙස වැසි ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝ මීටර 70-80 ක පමණ කෙටි කාලීන තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post