News Line| Off Air
Generic placeholder image

Oct
2

සවස් කාලයේ දිවයින පුරා වැසි

680 Views


සවස් කාලයේ දිවයින පුරා වැසි

දිවයිනේ බස්නාහිර,සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාතේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග තද සුළං තත්වයක් ඇති විය හැකි බවද එමෙන්ම අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයේ දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post