News Line| Off Air
Generic placeholder image

Oct
2

ජනපති අපේක්ෂකයින් 17ක් ඇප මුදල් තැන්පත් කරයි

720 Views


ජනපති  අපේක්ෂකයින් 17ක් ඇප මුදල් තැන්පත් කරයි

ඉදිරි ජනාධිපතිවරණය සදහා ජනපති අපේක්ෂකයින් 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් පැවසුවේ පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂයින් 09 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බවත් අනිත් අපේක්ෂකයින් 08 දෙනා ස්වාධීන කණ්ඩායම් වලින් ඉදිරිපත් වී ඇති බවයි.
මේ අනුව තව දුරටත් ඇප මුදල් තැන්පත් කිරීමට කාලය ඇති බව කොමිසම සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post