පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය එරෙහිව ගොනුකළ පෙත්සම අද සලකා බැලීමට නියමිත බව වාර්තා වෙනවා.
මේ පිලිබදව අදහස් දැක වූ උදය ගම්මන්පිල මහතා සදහන් කරන්නේ මෙම පෙත්සම පදනම් විරහිත කරුණු මත ඉදිරිපත් කර ඇති බවත් ගෝඨාභගේ ජයග්‍රහණය දරා ගත නොහැකි අන් පක්ෂ මෙම ඔහු ජනපතිවරණය ඉදිරිපත් වීම වැලක්වීමට මෙවැනි ක්‍රියා සිදු කරන බවයි.