News Line| Off Air
Generic placeholder image

Oct
2

සජිත්ගේ අපේක්ෂකත්වය තහවුරු කෙරෙන එජාපයේ මහා සමුළුව හෙටයි

595 Views


සජිත්ගේ අපේක්ෂකත්වය තහවුරු කෙරෙන එජාපයේ  මහා සමුළුව හෙටයි

එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික මහා සම්මේලනය හෙට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සුදානම් වෙන බව වාර්තා වෙනවා.

විශේෂයෙන්ම මෙහිදී ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්වය තහවුරු කෙරෙන බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post