News Line| Off Air
Generic placeholder image

Oct
2

සජිත් ඊයේ ජනපති සමග සාකච්ඡා කළ දේ

550 Views


සජිත් ඊයේ ජනපති සමග සාකච්ඡා කළ දේ

රටේ පොදු වාතාවරණය සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඊයේ (01) රාත්‍රියේදී සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

ජනාධිපති නිල නිවසේ පැවති මෙම සාකච්ඡාව පැවති බව සදහන්.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් දිගින් දිගටම සාකච්ඡාවේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවධානය යොමුවුයේ දැයි විමසා සිටි අතර ඒ සෑම අවස්ථාවකදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ‘රටේ පොදු වාතාවරණය’ ගැන සාකච්ඡා කළ බවයි.


News Articles
Latest Videos
Most Popular Post