වර්ජනය නිරත දුම්රිය රියදුරු, නියාමක,පාලක සහ ස්ථානාධිපතිවරු සේවය හැර ගියාසේ සැලකීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නොදන්වා සේවයට නොපැමිණෙන සියලු සේවකයින්ට මෙලෙස සේවය අතහැර ගියා සේ සළකා ලිපි නිකුත් කරන බව දෙපාර්ත්මේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළා.
දුම්රිය වර්ජනයට අදට දින 07 ක්.