ශී‍්‍ර ලංකා සහ පාකිස්ථානය අතර තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට පන්දු වාර 18 ක් නිමාවට පත්වෙද්දී එක් කඩුල්ලක් දැවී ලකුණු 88 ක් ලබා තිබෙනවා.
නොදැවී කී‍්‍රඩා කරන ධනුෂ්ක ගුණතිලක ලකුණු 51 යි.
කණ්ඩායම් නායක ලහිරු තිරිමාන්න ලකුණු 30 යි.
අද දවසේදී ශී‍්‍ර ලංකා ඉනිමේ දැවී ගිය කී‍්‍රඩකයා බවට පත්වූයේ අවිශ්ක ප‍්‍රනාන්දුයි. ඔහු රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 04 යි.