News Line| Off Air
Generic placeholder image

Oct
2

පාකිස්ථානයට ලකුණු 298 ක ඉලක්කයක්

766 Views


පාකිස්ථානයට ලකුණු 298 ක ඉලක්කයක්

ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 09 ක් දැවී ලකුණු 297 ක් ලබාගත්තා.

ධනුෂ්ක ගුණතිලක ලබාගත් ලකුණු සංඛ්‍යාව 133 ක් වන අතර ලහිරු තිරිමාන්න ලකුණු 36 ක් ලබාගත්තා.

මිනෝද් භානුක ලකුණු 36 යි.

ප‍්‍රවේගකාරී ඉනිමක් කී‍්‍රඩා කළ දසුන් ශානක පන්දු 24 කදී ලකුණු 43 ක් ලබාගැනීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post