News Line| Off Air
Generic placeholder image

Oct
3

එජාපයේ පරිවර්තනයක ඇරඹුම ඇරඹෙයි

516 Views


එජාපයේ පරිවර්තනයක ඇරඹුම ඇරඹෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාපයේ මහා සමුළුව මීට සුළු මොහොතකට පෙර සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයෙදී ආරම්භ වුණා.

මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ මැති ඇමතිවරුන් සහභාගී වී සිටිනවා.

 


News Articles
Latest Videos
Most Popular Post