පසුගිය කාලයේ හෘද සැත්කමකට භාජනය වූ ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත එම ප්රතිකාර සදහා විදෙස් ගත වීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.
එය සලකා බැලු නීතිපතිවරයා විසින් ඒ මහතාට විදෙස් ගත වීම සදහා අද අවසර ලබා දී තිබෙනවා.
මේ මස 09 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා එම ප්රතිකාර සදහා විදෙස් ගත වීමට සිටින බවයි වාර්තා වන්නේ.