මේ වන විට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සමුළුවෙදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා බවට වන යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එම යෝජනාව ඒකමතිකව ස්ථිර කර ද තිබෙනවා.
තවත් යෝජනා කිහිපයක්ම මෙහිදී ඉදිරිපත් කෙරුණා.