News Line| Off Air
Generic placeholder image

Oct
3

රනිල් ගෙන ආ සජිත්ගේ අපේක්ෂකත්වය පිළිබද යෝජනාව සමුළුවට පැමිණි ජනයා ඒකමතිකව සම්මත කරයි

576 Views


රනිල් ගෙන ආ සජිත්ගේ අපේක්ෂකත්වය පිළිබද යෝජනාව සමුළුවට පැමිණි ජනයා ඒකමතිකව සම්මත කරයි

අද පැවැත්වූනු එක්සත් ජාතික පක්ෂ විශේෂ සමුළුවේදී ඉදිරි ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආ යෝජනාව සමුළුවට පැමිණි ජනතාව ඒකමතිකව සම්මත කළා.

මීට අමතරව පක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ නායක ලෙස කටයුතු කිරීමට ද ගෙන ආ යෝජනාව ස්ථිර වුණා.


News Articles
Latest Videos
Most Popular Post