News Line| Off Air
Generic placeholder image

Oct
3

ශ්‍රීලනිප හා ගෝඨාභය අතර විශේෂ සාකච්ඡාවක් අද

532 Views


ශ්‍රීලනිප හා ගෝඨාභය අතර විශේෂ සාකච්ඡාවක් අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජනපතිවරණය සදහා ගන්නා තීරණ සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය කර නොමැති අතර අද දිනයේ දී පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව දෙපාර්ශවයේ සන්ධාන ගත වීම ගැන මෙහිදී දුරටත් සාකච්ඡා කෙරෙන බවයි සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post