News Line| Off Air
Generic placeholder image

Oct
3

පළාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස නම් කරයි

687 Views


පළාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස නම් කරයි

ප්‍රවාහන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව යාපනය පළාලි ගුවන් තොටුපල,  ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස නම් කර තිබෙනවා.

ප්‍රාදේශීය ගුවන් තොටුපලක් ලෙස පැවති යාපනය පලාලි ගුවන් තොටුපල කලාපීය සහ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙසට සංවර්ධනය කිරීම පසුගිය ජූලි මස 5 වනදා ආරම්භ කෙරුණා.

එහි සංවර්ධන කටයුතු මේ මස 10 වනදා වනවිට අවසන් වන අතර, 17 වනදා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විවෘත කිරීමට නියමිත බව සදහන්.

ඒ අනුව මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් සංඛ්‍යාව 5 ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post