News Line| Off Air
Generic placeholder image

Oct
3

ගාලු කොටු පවුරේ උමං කාණු විවරයක් ගිලාබසී

818 Views


ගාලු කොටු පවුරේ උමං කාණු විවරයක් ගිලාබසී

ඓතිහාසික ගාලු කොටු පවුරේ උමං කාණු විවරයක් ගිලා බැසීමට ලක්ව තිබෙනවා.

මේ වසරේ ගාලු කොටු බැම්මෙහි සංරක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව තිබූ එක් ස්ථානයක් මෙලෙස ගිලාබැසීමට ලක්ව ඇති බව ගාලු උරුමය පදනමේ නිලධාරියෙකු කියා සිටියා.

මෙම සිද්ධිය වාර්තා වීමත් සමඟ ගාලු උරුමය පදනම විසින් එම ස්ථානයට ජනතාව පැමිණීම වලක්වාලමින් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post