News Line| Off Air
Generic placeholder image

Oct
3

දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ගේ ආරක්ෂාවට පොලිසිය යොදවයි

610 Views


දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ගේ ආරක්ෂාවට පොලිසිය යොදවයි

දැනට පවතින දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කළා.

එමෙන්ම කොළඹ කොටුවෙන් ආරම්භ වන සියලුම දුම්රියන් වල ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post