News Line| Off Air
Generic placeholder image

Oct
4

දුම්රිය වර්ජනය හේතුවෙන් රුපියල් කෝටි 700 ක පාඩුවක්

681 Views


දුම්රිය වර්ජනය හේතුවෙන් රුපියල් කෝටි 700 ක පාඩුවක්

දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 700 ක පාඩුවක් සිදුව ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සදහන් කළා.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන් සේවකයින් සේවයට වාර්තා කරනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post