News Line| Off Air
Generic placeholder image

Oct
4

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 251 කින් අඩුවෙයි

1090 Views


අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 251 කින් අඩුවෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 251 කින් අඩු කර තිඛෙනවා.

ගෑස් මිළ සූත්‍රයට අනුව එම මිළ අඩු කිරීම සිදුවන බව ජීවන වියදම් කමිටුවේ සාමාජික අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළා.

මේ අනුව දැනට රුපියල් 1676 ක් ලෙස පවතින ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිළ රුපියල් 1425 දක්වා අඩුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post