News Line| Off Air
Generic placeholder image

Oct
4

සියලුම දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි

732 Views


සියලුම දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි

සියලුම දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් සියලුම සේවකයන් වහාම සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙනවා.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මෙම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post