පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන අපේක්ෂකයා ලෙස ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බව සදහන්.