News Line| Off Air
Generic placeholder image

Oct
7

අතුරුගිරිය අධිවේගී පිටවීමේදී මිලියන 500 වටින හෙරොයින් කිලෝ 50 ක් අල්ලයි

609 Views


අතුරුගිරිය අධිවේගී පිටවීමේදී මිලියන 500 වටින හෙරොයින් කිලෝ 50 ක් අල්ලයි

අතුරුගිරිය අධිවේගී පිටවීමේදී සැක සහිත වාහනයක් පරීක්ෂාකල අධිවේගී පොලිස් කොට්ඨාශයේ නිළදාරීන් විසින් පුද්ගලයන් දෙදෙනෙකු සහ හෙරොයින් කිලෝ 50ක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා. මෙහි වටිනාකම මිලියන 500ක් බවයි වාර්තා වෙන්නේ. සැප රියක් තුල පොහොර උර දෙකක බහා මෙම හෙරොයින් කිලෝ 50 ප්‍රවාහනය කිරීමටයි සැක කරුවන් උත්සහා දරා ඇත්තේ. ඔවුන් ඇධිවේගි මාර්ගයට පිවිස ඇත්තේ කඩුවෙල පිවිසුමෙන් බවටත් තොරතුරු අණාවරනය වී තිබෙනවා. සිද්දිය සම්බන්දව වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post