News Line| Off Air
Generic placeholder image

Oct
7

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ පියා අභාවප්‍රාප්ත වෙයි

681 Views


අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ පියා අභාවප්‍රාප්ත වෙයි

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා වන නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (07) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානයක්කාර මහතා සඳහන් කළා.

මියයන විට ඒමහතා 69 වනවියේ පසු වූ බව සදහන්.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (08) සවස 03.00ට වත්තල දී සිදු කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post