ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නායක මෙන්ම හිටපු ඇමතිවරයෙකු වූ බැටී වීරකෝන් අභාවප්‍රාප්තවී තිබෙනවා.
මියයන විට ඔහු 87 වන වියේ පසු වුණා.