ඉදිරි ජනපතිවරණයෙදී මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා මැතිවරණ කොමිසම් සභාවේ නව ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව පහත දැක්වෙන ක්‍රම හරහා ඔබට පහසුවෙන්ම මැතිවරණය සම්බන්ධ පැමිණලි ඉදිරිපත් කල හැකිය. මෙම ක්‍රම වේදය තුලින් ඉතා ඉක්මනින් දේශපාලනික අකටයුතුකම් පිලිබදව පැමිණි ඉදිරිපත් කල හැකි සේම ඒ පිලිබදව සොයා බලා වහාම ක්‍රියාත්මක වන බවයි මැතිවරණ කොමිසම් සභාව දැනුම් දෙන්නේ.
ඒ අනුව, වයිබර් හා වට්ස්ඇප් හරහා පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා +94 71 – 9160000
E – mail – complaint.pre2019@election.gov.lk
facebook – Election Commission of Sri lanka Tell Commission ( Group )
SMS – type – EC < space > EV < space > District < space > Complain send 1919 යන අංකයන්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.