News Line| Off Air
Generic placeholder image

Oct
8

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යයි

568 Views


පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යයි

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් මෙලෙස නාය යෑමකට ලක්ව ඇති අතර එම කොටස දියවන්නා ගගට කඩා වැටි තිබෙන බව වාර්තා වෙනවා. මෙලෙස කඩා වැටි ඇත්තේ පාර්ලිමේන්තුවේ පිහිටි බෝධීන් වහන්සේ අභියස අංගනයේ අඩි 20 -25 ක් අතර ප්‍රමාණයක් ය.


News Articles
Latest Videos
Most Popular Post