News Line| Off Air
Generic placeholder image

Oct
8

අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පූරුවෙන් දැනුම්දීමක්

715 Views


අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පූරුවෙන් දැනුම්දීමක්

ශී‍්‍ර ලංකා රජය විසින් බැදුම්කර නඩුවේ ප‍්‍රධාන විත්තිකරු වන අර්ජුන් මහේන්ද්‍රන් උදර්පනය කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජය වෙත කර ඇති ඉල්ලීම මේ අවස්ථාවේදී සංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී නිශාරා ජයරත්න සදහන් කළා.

ඒ පිළිබද සලකා බලන බවද ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post