News Line| Off Air
Generic placeholder image

Oct
8

ජනපතිවරණයේ ඡන්ද ගණනය ප්‍රමාද වෙයිද?

611 Views


ජනපතිවරණයේ ඡන්ද ගණනය ප්‍රමාද වෙයිද?

අපේක්ෂකයින් වැඩි ගණනක් මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වීම හේතු කොටගෙන ඡන්ද ගණන් කිරීමේ කාර්යය ප්‍රමාද වීමට ඉඩ ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පෙන්වා දෙන්නේ ජන්ද පෙට්ටි ද නැවත සකස් කිරීමට සිදුවන බවත් එමෙන්ම මෙවර ජනපතිවරණයට වැඩි වියදමක් දැරීමට සිදුවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post